කොසැක් සංඥාව
රටක දේශපාලන ස්ථාවරත්වය ගිලිහී ගිය පසු එහි ගමන සමාන වන්නේ බොයිල් කරන එන්ජිමක් සහිත වාහනයකින් ට්‍රිප් එකක් යෑමටය. ටයර් ආදිය ද හොඳට ගෙවී ගොස් අබලන්ම තත්ත්වයේ ඇති වාහනයක පවුලේ පිරිස් සමඟ යන කල්හි ගමනේ විනෝදයක් නැත. ගමනාන්තය කරා කවදා යා හැකි දැයි කිව නොහේ. එහෙව් ගමනක් යෑම යනු වාහනය සමඟ අඩව් ඇල්ලීමකි. දේශපාලන ස්ථාවරභාවය ගිලිහී ගිය රටක ආර්ථික ගමන ද එසේය.
No comments:
Post a Comment